brand logo
logo
 මුහුදේ ගිලී අතුරුදන් වූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

මුහුදේ ගිලී අතුරුදන් වූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

31 August 2026


පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පිරිසෙන් කාන්තාවගේ සහ ගැහැණු ළමයින් දෙදෙනාගේ මළසිරුරු සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.


එමෙන්ම දියේ ගිලී අතුරුදන් වූ 13 හැවිරිදි පිරිමි ළමයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවද සඳහන්.


මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක කාන්තාවක් සහ අවුරුදු 04 හා 12 යන වයස්වල පසුවන ගැහැණු ළමයින් දෙදෙනෙකි.

 

More News..