එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා රිමාන්ඩ්
19 August 2026
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා රිමාන්ඩ්
19 August 2026
සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් මඟින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තහවුරු නොවූ අසත්‍ය කරුණු ඉදිරිපත් කළ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඊයේ (18) අත්අඩංගුවට ගත් මෙම සැකකරු සැප්තැම්බර් 02වනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.