brand logo
logo
UPDATE: බද්දේගම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

UPDATE: බද්දේගම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

27 September 2026

බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (27) උදෑසන එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.


මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබේ. 


සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ අතර, එලෙස මියගොස් ඇත්තේ තුවාල ලබා සිටි පිරිමි පුද්ගලයා බව සඳහන් වේ.

 

More News..