brand logo
logo
 ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ

ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ

19 October 2026


ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ නියම කර තිබේ.


ඒ, දෙරට අතර ඊයේ (18) පැවති තරගයේදී අඩු පන්දුවාර වේගයක් රඳවාගැනීම හේතුවෙනි.


ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරග මුදලින් සියයට පහක් ද පාකිස්තානයට තරග ගාස්තුවෙන් සියයට 10ක් ද දඩ ලෙස නියම කර ඇත.


එංගලන්තය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (18) පැවැත්විණි.


එම තරගය ලකුණු 37කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය. 

 

More News..