ප්‍රකාශයක් ලබාදුන් පියසේන ගමගේ අල්ලස් කොමිසමෙන් පිටව යයි
03 June 2025
ප්‍රකාශයක් ලබාදුන් පියසේන ගමගේ අල්ලස් කොමිසමෙන් පිටව යයි
03 June 2025
හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරු අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ.
පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඒ මහතා මෙලෙස පිටව ගොස් ඇත.