විදේශ ඇමැති විජිත හේරත් සහ මාලදිවයින් විදේශ අමාත්‍යවරිය අතර හමුවක්
27 November 2026
විදේශ ඇමැති විජිත හේරත් සහ මාලදිවයින් විදේශ අමාත්‍යවරිය අතර හමුවක්
27 November 2026
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් පවත්වා තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංගමයේ (IORA) 25 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීව මෙම හමුව පවත්වා ඇත.
එහිදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා, මාලදිවයින් විදේශ අමාත්‍ය ඉරුතිෂාම් ආදම් (Iruthisham Adam) මහත්මිය හමුවී සාකච්ඡා කර තිබේ.


