brand logo
logo
LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රුපියල් 20කින් ඉහළට

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රුපියල් 20කින් ඉහළට

04 November 2026


ලංකා ඉන්දියන් ඔයිල් හා සයිනොපෙක් සමාගම් විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා තිබේ.


ඒ අනුව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 495ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 515ක් දක්වා ඉහළ නැංවේ.

 

More News..