රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී නොසන්සුන් තත්ත්වයක්
07 November 2026
රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී නොසන්සුන් තත්ත්වයක්
07 November 2026
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පිහිටි දන්සැල් භූමියේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට උත්සාහ කිරීමත් සමග එම ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබේ.
පොලිසිය පැමිණ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති වූ බවයි වාර්තා වන්නේ

