brand logo
logo
  බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ලේ වෙඩිතැබීමක්

08 July 2025


බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබේ.


පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.


වෙඩිතැබීමෙන් පසු සැකකරුවන් පලාගොස් තිබෙන අතර වෙඩිවැදීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවද පොලීසිය පැවසයි.


සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

 

More News..