තෙල්දෙණියේ මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක්
17 June 2026
තෙල්දෙණියේ මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක්
17 June 2026
තෙල්දෙණිය ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බවට ලද තොරතුරකට අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
අද (17) දහවල් පොලීසියට ලද තොරතුරු මත මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය තව සුළු මොහොතකින් සිදු කිරීමට නියමිතව ඇත.

