ශිෂ්‍යත්ව හපනුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්
12 February 2024
ශිෂ්‍යත්ව හපනුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්
12 February 2024
2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මත දරුවන්ට රජයේ පාසල්වල 6 ශ්‍රේණියට ඇතුළත්වීම සඳහා අභියාචනා මේ මස 13 වැනිදා සිට 29 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස උපරිම වශයෙන් පාසල් තුනක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර http://g6application.moe.gov.lk/#/ දිගුව ඔස්සේ සෘජු ව ම අභියාචනා යොමු කිරීමේ හැකියාව ද පවතී.
එහිදී එක් දරුවෙක්ට පාසල් තුනක් පමණක් අයදුම් කළහැකි බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.