brand logo
logo
 ඥානසාර හිමි අභියාචනාධිකරණයට රැගෙන එයි

ඥානසාර හිමි අභියාචනාධිකරණයට රැගෙන එයි

05 October 2026


වරෙන්තුවක් මත අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට අභියාචනාධිකරණයට රැගෙන විත් තිබේ.


අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුකරයකට අදාළව අභියාචනාධිකරණය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව ඉකුත්දා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණි.


එම වරෙන්තුවට අදාළව ඥානසාර හිමියන්ව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා උන්වහන්සේව මෙලෙස බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන තිබේ.

 

More News..