brand logo
logo
 මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ලබන 30 දක්වා රිමාන්ඩ්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ලබන 30 දක්වා රිමාන්ඩ්

28 March 2026



මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ මහතා ලබන 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


ඒ, කුරුණෑගල පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයකට අනුවය. 


කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු ඊයේ (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

 

More News..