brand logo
logo
ලෙබනනය සහ ඊශ්‍රායලය සාකච්ඡා මේසයට

ලෙබනනය සහ ඊශ්‍රායලය සාකච්ඡා මේසයට

15 April 2026

දශක තුනකට වැඩි කාලයකට පසු ලෙබනනය සහ ඊශ්‍රායලය ඔවුන්ගේ පළමු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වා තිබේ.


මෙම සාකච්ඡා ඊයේ (14) වොෂින්ටන් ඩීසි හි දී පවත්වා ඇත.


මේ සඳහා මැදිහත් වූ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සඳහන් කර ඇත්තේ, හිස්බුල්ලා සංවිධානයේ බලපෑම අවසන් කිරීමට මෙම සාකච්ඡා ඓතිහාසික අවස්ථාවක් වන බවය.

 

More News..