සජබෙ ප්‍රබලයෙක් ඉල්ලා අස්වෙයි
09 February 2023
සජබෙ ප්‍රබලයෙක් ඉල්ලා අස්වෙයි
09 February 2023
සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසයි.
අද සිට ක්‍රියාත්මක වන පරිදි තමන් එම තනතුරුවලින් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගය වෙත දැනුම්දුන් බව ඔහු සඳහන් කරයි.