බැසිල්ට නිල් නිවේදනයක්
19 September 2026
බැසිල්ට නිල් නිවේදනයක්
19 September 2026
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නිල් නිවේදනයක් නිකුත්කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව ඇතුළු චෝදනා 3ක් මුල්කරගනිමින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

