brand logo
logo
බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට

28 September 2026



ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා එක්සත් ජනපදයට ලබා දුන් සාම ගිවිසුම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කිරීමත් සමග ඇති වූ තත්ත්වය මත මෙලෙස බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවය.


ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 93.47ක් දක්වා 1.08%කින් ඉහළ ගොස් තිබේ.


එමෙන්ම BRENT වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105ක් ලෙස සටහන් වී ඇති අතර එහි ඉහළ යාම 1.60%ක් ලෙස සටහන් වී තිබේ.

 

More News..