ශුද්ධෝත්තම පියතුමන්ගේ දේහය මහජන ගෞරවයට
24 April 2025
ශුද්ධෝත්තම පියතුමන්ගේ දේහය මහජන ගෞරවයට
24 April 2025
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් මේ වන විටත් ශාන්ත පීතර බැසිලිකාට පැමිණෙමින් තිබේ.
වතිකානය නිවේදනය කළේ, අද (24) උදෑසන 7.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වාත්, හෙට (25) උදෑසන 7.00 සිට රාත්‍රි 7.00 දක්වාත්, පාපාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහ ජනතාවට අවස්ථාව සලසා ඇති බවයි.
ලබන 26 වැනි සෙනසුරාදා එරට වේලාවෙන් උදෑසන 10 ට උන්වහන්සේගේ දේහය පිළිබදව අවසන් කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇත.