කළුතර වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු සහ තවත් අයෙකු අත්අඩංගුවට
01 June 2026
කළුතර වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු සහ තවත් අයෙකු අත්අඩංගුවට
01 June 2026
පොලීසියට ඔත්තු ලබා දුන්නැයි යන සැකයෙන් යතුරුපැදියකින් යමින් සිටි ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැලසුමේ ප්‍රධාන සැකකරු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි.