brand logo
logo
ඩොලරය අදත් ඉහළට

ඩොලරය අදත් ඉහළට

15 October 2026

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 326.73ක් ලෙස සහ විකුණුම් මිල රු. 335.73ක් ලෙස ඉහළ ගොස් තිබේ.


අද (15) දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.


ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 327.50 - රු. 336.00


ලංකා බැංකුව - රු. 326.70 - රු. 335.70


කොමර්ෂල් බැංකුව - 325.09 - රු. 335.00


සම්පත් බැංකුව - රු. 327.25 - රු. 335.25


අමානා බැංකුව - රු. 328.80 - රු. 333.80


NDB බැංකුව - රු. 326.65 - රු. 335.65

 

More News..