brand logo
logo
පිල්ලෙයාන් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

පිල්ලෙයාන් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

29 September 2026


මඩකලපුවේදී පුද්ගලයින් 5 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, හමුදා බුද්ධි අංශයේ තොරතුරුකරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ සැකකරුන් තිදෙනා ඔක්තෝබර් 13 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇති බවය.

 

More News..