brand logo
logo
‘බටුවත්තේ චාමර’ නොවැම්බර් 13 දක්වා රිමාන්ඩ්

‘බටුවත්තේ චාමර’ නොවැම්බර් 13 දක්වා රිමාන්ඩ්

04 November 2026


'ගණේමුල්ල සංජීව' ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන මනෝජ් සුරංග ලියනගේ නොහොත් 'බටුවත්තේ චාමර' නොවැම්බර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත ගතකිරීමට අද (4) නියෝග කළේය.


අසර්බයිජානයේ දී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ඉකුත් මැයි 10වැනිදා රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබීය.


එතැන් සිට ඔහු රැඳවුම් නියෝග මත පසුවූ අතර, අද ඔහු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

 

More News..