වරාය පිවිසුම් ගුවන් මාර්ගය අධිවේගී මාර්ගයක් බවට පත් කෙරේ
27 November 2026
වරාය පිවිසුම් ගුවන් මාර්ගය අධිවේගී මාර්ගයක් බවට පත් කෙරේ
27 November 2026
වරාය පිවිසුම් ගුවන් මාර්ගය අධිවේගී මාර්ගයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
අදාළ ගැසට් නිවේදනයට අනුව, මෙම මාර්ගයේ සමස්ත දිග කිලෝමීටර් 5.729කි.


