Best News Website award
brand logo
logo
විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත සම්මතයි

විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත සම්මතයි

23 November 2026


විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය පස්වරු 06.00 සිට 06.30 දක්වා පැවැත්වීමෙන් අනතුරුව, එම පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව අද (23) පාර්ලිමේන්තුවේදී සම්මත විය.


මේ අතර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට අදාළ අද විවාදයට ගත් වැය ශීර්ෂයද ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

 

More News..