රන් මිල ඉහළට
12 September 2025
රන් මිල ඉහළට
12 September 2025
පසුගිය මාස කිහිපය තුළ රන් මිල සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවති අතර, එය ලෝක වෙළඳපොළේ රන් මිලවල් බලපෑමට ලක්ව තිබේ.
අද (04), ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ රන් අවුන්සයක මිල රුපියල් 1,104,169ක් ලෙස වාර්තා වේ.
කැරට් 24 රන් ග්‍රෑම් 1 - රුපියල් 38,950
කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) - රුපියල් 311,600
කැරට් 22 රන් ග්‍රෑම් 1 - රුපියල් 35,710
කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) - රුපියල් 285,650
කැරට් 21 රන් ග්‍රෑම් 1 - රුපියල් 34,090
කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) - රුපියල් 272,650