දෙවැනි රන්දෝලි පෙරහැර වීථි සංචාරය ආරම්භ කරයි
24 August 2026
දෙවැනි රන්දෝලි පෙරහැර වීථි සංචාරය ආරම්භ කරයි
24 August 2026
කන්ද උඩරට අසිරිමත් පෙරහැර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහැර මේ වන විට වීථි සංචාරය ආරම්භ කර තිබේ.
අද (24) රාත්‍රී 7ට යෙදුණු සුබ මොහොතින් නැගෙනහිරි දිශාභිමුඛව පෙරහැර ගමන් ආරම්භ කෙරුණි.
අද දින සධාතුක පෙරහැර කරඬුව වැඩමවීමේ භාග්‍ය උදාවූයේ සිංහරාජා හස්තියාටය.
මේ අතර, මියන් රාජා හා පුලතිසි රාජා ඇත් යුවල දෑල ගමන් ගත්හ.
පෙරහැර නැරඹීම සඳහා අති විශාල ජනතාවක් එක් රොක්ව සිටියහ.

