brand logo
logo
 ඉරානයට ඇත්තේ තවත් පැය 48ක් පමණයි - ට්‍රම්ප්

ඉරානයට ඇත්තේ තවත් පැය 48ක් පමණයි - ට්‍රම්ප්

04 April 2026


එකඟාතවකට පැමිණීමට හෝ හෝමූස් සමුද්‍ර සන්ධියට විවෘත කිරීමට ඉරානයට ඇත්තේ, තවත් පැය 48ක් පමණ බව ජනාධිපති ට්‍රම්ප් පවසයි.


සිය ටෲත් සමාජ මාධ්‍යහි සටහනක් තබමින්, ඔහු පෙන්වා දෙන්නේ මේ සඳහා තමන් ඉරානයට දින 10ක් ලබා දුන් බවය.


මේ වනවිට කාලය ගෙවී යමින් පවතින බවද ඔහු අවධාරණය කර ඇත.

 

More News..