වත්තල, මහබාගේ ප්‍රදේශයේ පරිගණක අලෙවිසැලක ගින්නක්
23 September 2026
වත්තල, මහබාගේ ප්‍රදේශයේ පරිගණක අලෙවිසැලක ගින්නක්
23 September 2026
වත්තල, මහබාගේ ප්‍රදේශයේ පිහිටි පරිගණක අලෙවිසැලක අද (23) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.
මෙම හදිසි තත්ත්වය හේතුවෙන් කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ මහබාගේ ප්‍රදේශයේ කොළඹ දෙසට දිවෙන මංතීරුවේ දැනට දැඩි වාහන තදබදයක් හටගෙන ඇත.
ගින්න පාලනය කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් තිබේ.

