brand logo
logo
කාවන්තිස්ස හස්තී රාජයාගේ වියෝව වෙනුවෙන් දිලිත් ජයවීර තැබූ සංවේදී සටහන

කාවන්තිස්ස හස්තී රාජයාගේ වියෝව වෙනුවෙන් දිලිත් ජයවීර තැබූ සංවේදී සටහන

17 October 2026

කාවන්තිස්ස හස්තී රාජයාගේ වියෝව වෙනුවෙන් සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සංවේදී සටහන තබා තිබේ. එහි දක්වා තිබුණේ,


'අපගේ අභිමානය. අපගේ ආදරය. ජාතියේ මහා ඇත් රජු කාවන්තිස්සට සුබ ගමන්!' ලෙසය


වැඩි දුර අදහස් දක්වමින් ලිත් ජයවීර මහතා කියා සිටියේ


"කාවන්තිස්ස ඇතුගේ අවසන් දින කිහිපය සහ ඇතුට ලැබුණු ප්‍රථිකාර පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් කරමින්, ඇත් රජු මිය යාමට සැබෑ හේතුව පිළිබඳව රජය විසින් ජනතාවට පිළිතුරු ලබා දිය යුතුව තිබේ." යන්නය.

 

More News..