වෙසක් සතිය වෙනුවෙන් මැයි 30, 31 සුරාසැල් වැසේ
27 May 2026
වෙසක් සතිය වෙනුවෙන් මැයි 30, 31 සුරාසැල් වැසේ
27 May 2026
2026 රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මැයි 30 සහ 31 දෙදින දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සුරාබදු කොමසාරිස් ජනරාල් ප්‍රේමරත්න බණ්ඩාර මහතා මේ බව පැවසීය

