ලෝක තැපැල් දිනය නිමිත්තෙන් ලේ දන් දිමේ කදවුරක්
09 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
ලෝක තැපැල් දිනය නිමිත්තෙන් ලේ දන් දිමේ කදවුරක්
09 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
ලෝක තැපැල් දිනය නිමිත්තෙන් හැටන් තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේදි ලේ දන්දීමේ කදවුරක් අද (09) දින පැවැත්විණ.
හැටන් තැපැල් කාර්යාලයේ නිළධාරින්ගේ සහ සේවක සුභසාධක සංගමය මගින් ලේ දන්දිමේ කදවුර සංවිධානය කර තිබූ අතර, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ලේ බැංකුව වෙත ලේ ලබා දිම සදහායි එම කදවුර පැවැත්වූයේ.
ලෝක තැපැල් දිනය අද දිනට යෙදී තිබු අතර, ලේ දන්දිමේ කදවුරට තැපැල් කාර්යාල නිළධාරින් සහ ප්‍රදේශවාසින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

