2027 අයවැයට කැබිනට් අනුමැතිය
12 November 2026
2027 අයවැයට කැබිනට් අනුමැතිය
12 November 2026
2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා, අද (12) රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කළේය.
ඒ අනුව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පස්වරුවේ 2027 අයවැය යෝජනා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදි ජනාධිපතිවරයා විසින් 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකිරීමට නියමිතය.


