brand logo
logo
රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු දිවියට සමුදෙයි

රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු දිවියට සමුදෙයි

05 November 2026


පෘතුගාලයෙන් බිහිවූ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු දිවියෙන් සමුගන්නා බව අද (5) නිවේදනය කර ඇත.


ඒ, පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමේ කළමනාකාර ජෝර්ජ් ජේසුස් සමඟ ඇති වූ මතගැටුමකින් අනතුරුවයි.


ඉදිරි ලීග් තරග සඳහා වන පෘතුගාල සංචිතය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ දිනට පෙර දින, එනම් අද, රොනාල්ඩෝ සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම සමුගැනීම නිල වශයෙන් තහවුරු කළේය.

 

More News..