අධිකරණවල පහසුකම් උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
අධිකරණවල පහසුකම් උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, මන්නාරම, නුවරඑළිය, කෑගල්ල, ගම්පහ, කලුතර, මහනුවර, සහ කොළඹ පවත්නා අධිකරණවල පහසුකම් පුළුල් කරමින් සංවර්ධනය කිරීම සඳහා රු. මිලියන 5,115ක්.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු පුර්ණ ලෙස ඩිජිටල්ල්කරණය කිරීම වෙනුවෙන් රු. මිලියන 60ක්.
කොළඹ බන්ධනාගාර සංකීර්ණයේ පවතින දැඩි තදබදය නිසා එම බන්ධනාගාර සංකීර්ණ මිල්ලෑව ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීම ආරම්භ කිරීම වෙනුවෙන් මෙවර අයවැයෙන් රු මිලියන 300ක මුදලක් වෙන් කිරීමට යෝජනා.
ගාල්ල බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කර බූස්ස ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය 53 කිරීම ආරම්භ කිරීම සඳහා මෙවර අයවැයෙන් රු. මිලියන 500 ක මුදලක් වෙන් කිරීමට යෝජනා.
වාරියපොල සහ වටරැක බන්ධනාගාර වල රඳවා ගැනීමේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා එම බන්ධනාගාර පුළුල් කිරීම වෙනුවෙන් රු. මිලියන 1,000 ක් වෙන් කර කෙරේ
මාතර බන්ධනාගාරය, මාතර කොටවිලවත්ත ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමට රු. මිලියන 500ක් වෙන් කර තිබේ.


