විජිත් විජයමුණි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස හමුවට
15 June 2026
විජිත් විජයමුණි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස හමුවට
15 June 2026
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අද (15) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස හමුවට පැමිණ තිබුණි.
ඒ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස මඟින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා කළ දැනුම්දීමක් අනුවය.

