පන්නිපිටියේ නිවසක ගින්නක්
20 March 2026
පන්නිපිටියේ නිවසක ගින්නක්
20 March 2026
පන්නිපිටිය, මාබුල්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක ගින්නක් හටගෙන තිබේ.
කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවන ඒකකය සඳහන් කළේ ගිනිනිවීම් රථ 02ක් අදාළ ස්ථානයට පිටත්කර යැවූ බවය.
ඊට අමතරව හොරණ ගිනි නිවන ඒකකය මගින්ද ගිනි නිවීමේ රථයක් අදාළ ස්ථානය වෙත යොමු කර තිබේ.

