ඥානසාර හිමියන් අත්අඩංගුවට03 October 2026 ඥානසාර හිමියන් අත්අඩංගුවට03 October 2026 අධිකරණ වරෙන්තු ලබා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, කළුතර ප්‍රදේශයේ පිහිටි තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.