කොළඹ - නුවර මාර්ගයේ කඩුගන්නාව - ගනේතැන්න අතර කොටස වැසෙයි
10 November 2026
කොළඹ - නුවර මාර්ගයේ කඩුගන්නාව - ගනේතැන්න අතර කොටස වැසෙයි
10 November 2026
කොළඹ නුවර මාර්ගයේ ගනේතැන්න ප්‍රදේශයෙන් මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබේ.
ඒ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්ගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙනි.
ගල් පෙරළීම හේතුවෙන් මාර්ගය අසල නවතා තිබූ යතුරුපැදියකට ද හානි සිදුව තිබේ.
මේ වන විට ප්‍රදේශයට සුළු වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතින බවද වාර්තා වේ.

