Best News Website award
brand logo
logo
කස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ්

කස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ්

13 November 2026

අධිකරණ නියෝග නොතකමින් අනුරාධපුර රුවන්වැලි සෑය අසල මාරාන්තික උපවාසයේ යෙදී සිටි කස්සප හිමි ඇතුළු 7 දෙනෙකු නොවැම්බර් මස 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතරක තිබේ.


මෙම පිරිස අතර කස්සප හිමිට අමතරව තවත් තෙනමක් සිටින බව වාර්තා වේ.


රාජාංගනයේ සද්ධාරතනගේ නායකත්වයෙන් යුත් පිරිසක් සමග ඇතිවූ ගැටුමකින් අනතුරුව

කස්සප හිමි ඇතුළු සිව්නමක් ඊයේ (12) පොලිස් භාරයට ගනු ලැබීය.

 

More News..