brand logo
logo
අයෝමාල් පෙරේරා ජාතික වාර්තාවක් සමඟ රිදී පදක්කමක් දිනයි

අයෝමාල් පෙරේරා ජාතික වාර්තාවක් සමඟ රිදී පදක්කමක් දිනයි

11 July 2026


වයස අවුරුදු 23න් පහළ ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට අයෝමාල් පෙරේරා සමත්විය.


ඒ සඳහා ඔහු ගත කළ තත්පර 49.03කි.


ඒ අනුව ඔහු වසර 26ක පැරණි ජාතික වාර්තාවක් ද බිඳහෙළීමට සමත්ව තිබේ. 


අයෝමාල් පෙරේරා විසින් බිඳහෙලනු ලැබූවේ 2000 වසරේදී හරිජන් රත්නායක ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී තබා තිබූ තත්ත්පර 49.44ක වාර්තාවය.


 

More News..