roadBlockAd
brand logo
logo
"ඇසළ චරණය" එළි දැක්වීම  ජූලි 27 වනදා

"ඇසළ චරණය" එළි දැක්වීම ජූලි 27 වනදා

25 July 2025

වෛද්‍ය අනුර වික්‍රම සෙනෙවිරත්න මහතා විසින් රචිත සරසවි ප්‍රකාශනයක් ලෙස ඔබ වෙත එන ඇසළ චරණය - කෙටි කථා සංග්‍රහය එළි දැක්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.


එම උළෙල 2025 ජූලි මස 27 වන ඉරු දින ප.ව 3 ට අංක 14 , නිදහස් මාවත කොළඹ 07, “ජාතික පුස්ථකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී" පැවැත්වේ.


 

More News..