brand logo
logo
 මොරටුව සොයිසාපුර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ හෝටල් හිමිකරු මරුට

මොරටුව සොයිසාපුර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ හෝටල් හිමිකරු මරුට

20 October 2026


මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ හෝටල් හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.


අද (20) රාත්‍රී 8.20ට පමණ මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.


පොලිසිය පැවසුවේ හෝටල් හිමිකරුවෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවය.


පසුව වෙඩික්කරුවන් අදාළ මෝටර් රථය වෙනත් ස්ථානය දමා පලා ගොස් ඇති බවද සඳහන් වේ.

 

More News..