brand logo
logo
2026 නව වසර උදා වූ පළමු රට

2026 නව වසර උදා වූ පළමු රට

31 December 2025


2026 නව වසර උදාව සමරන ලෝකයේ පළමු රට බවට කිරිබාති දූපත පත්විය.


ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (31) සවස 3:30ට කිරිබාති දිවයිනට නව අවුරුද්ද උදා විය.


පැසිෆික් සාගරයේ පිහිටා ඇති කිරිබාති, දූපත් 32ක් සහ කුඩා කොරල් දිවයිනකින් සමන්විත වෙයි.

 

More News..