brand logo
logo
ප්ලාස්ටික් බඩු අලෙවි කරනු ලබන වෙළෙඳසැලක ගින්නක්

ප්ලාස්ටික් බඩු අලෙවි කරනු ලබන වෙළෙඳසැලක ගින්නක්

29 July 2026

මාතර - ගාල්ල ප්‍රධාන මාර්ගයේ හරිස්චන්ද්‍ර ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ප්ලාස්ටික් බඩු අලෙවි කරනු ලබන වෙළෙඳසැලක ගින්නක් හට ගෙන තිබේ.


අද(29) පස්වරුවේ ඇති වු ගින්නෙන් වෙළෙඳසැල සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.


විදුලිය කාන්දුවීමෙන් මෙම ගින්න ඇතිවන්නට ඇතැයි පොලීසිය සැක කරනු ලබයි.


මාතර ගිණි නිවන හමුදාව, ⁣මාතර පොලීසිය හා ප්‍රදේශවාසින් එක්ව ගින්න පාලනය කිරීමට මේ වන විට සමත්ව තිබේ.


මේ අතර, ගින්නෙන් කිසිදු ජිවිතහානියක් මෙතෙක් වාර්තා නොවන බව පොලීසිය සඳහ

 

More News..