Best News Website award
brand logo
logo
කොල්ලකෑමකට සම්බන්ධ පිරිසක් පලායද්දී පොලිසියෙන් වෙඩි

කොල්ලකෑමකට සම්බන්ධ පිරිසක් පලායද්දී පොලිසියෙන් වෙඩි

28 November 2026


කොල්ලකෑමකට සම්බන්ධ පිරිසක් වෑන් රථයකින් පලායමින් සිටියදී, ඇහැළියගොඩ - පරකඩුව ප්‍රදේශයේදී පොලිසිය විසින් අද (28) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදු කර තිබේ.


පොලිසිය අදාළ වෑන් රථය පසුපස ලුහුබැඳ ගොස් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.


එහිදී එක් සැකකරුවෙකු තුවාල ලබා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, සෙසු පිරිස පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

 

More News..