වැලිවේරියේ වෙඩි තැබීමක්
05 August 2023
වැලිවේරියේ වෙඩි තැබීමක්
05 August 2023
යතුරුපැදියකින් පැමීණි දෙදෙනෙකු වැලිවේරිය ප්‍රදේශයේ දී සිදු කල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ
වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයා කලකට ඉහතදී ඝාතනය ලක්වූ පස් පොඩ්ඩා නැමැත්තාගේ රියැදුරෙකු ලෙස කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
මෙම වෙඩ් තැබීම ඩුබායි රාජ්‍යයේ සිටින කෙහෙල් බද්දර පත්මේ නැමැත්තා විසින් මෙහෙයවා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
වැලිවේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.