බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට
08 February 2026
බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට
08 February 2026
මෝටර් රථයක් හා යතුරුපැදියක් ගැටී අවිස්සාවේල්ල, අමිතිරිගල ප්‍රදේශයේ දී අද (8) පස්වරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
මෙහිදී අනතුරෙන් පසු යතුරුපැදිය ගිනිගැනීමකට ලක්විය.
තුවාල ලැබූ 5 දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත්කර ඇති අතර, එහිදී තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

