brand logo
ගවයෙකුගේ ගැටුණු යතුරුපැදිකරු මරුට

ගවයෙකුගේ ගැටුණු යතුරුපැදිකරු මරුට

27 April 2024



වැලිකන්ද, සිංහපුර මාර්ගයේ 07 වන කිලෝ මීටර් කණුව අසල සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.


පොලීසිය පැවසුවේ අදාළ තරුණයා යතුරුපැදයකින් ගමන් කරමින් සිටියදී මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.


අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් ඇත.


මියගොස් ඇත්තේ 20 හැවිරිදි වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

More News..