brand logo
logo
ඇමෙරිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ඇමෙරිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

08 February 2026

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසළාන විස්සයි 20 තරගාවලියේ තරඟ කීපයකට සහභාගී වීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියහ .


ක්‍රීඩකයින් සහ නිලධාරීවන් 30 දෙනකුගෙන් සමන්විත ඇමෙරිකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ .


ඔවුන්ගේ පළමු තරගය අනිද්දා පකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග කොළඹ එස්.එස්.සී . ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී රාත්‍රී 07.00 ආරම්භ කිරීමට නියමිතය

 

More News..