ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
13 August 2026
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
13 August 2026
ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අඹේපුස්ස සහ අලව්ව දුම්රිය ස්ථාන අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව වාර්තා වෙයි.

